ECT - electroconvulsive therapy විදුලිවලිප්පු ප්‍රතිකාරය

ECT - electroconvulsive therapy  විදුලිවලිප්පු ප්‍රතිකාරය 


විවිද මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස ECT  (විදුලිවලිප්පු ප්‍රතිකාර) ලබාදෙනු ලැබේ.

මෙය කෙසේ දෙන ප්‍රතිකරයක්ද යන්න පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් නොදනී. 
මොලයට විදුළි සැර වද්දවා මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන කිරීම මෙමගින් සිදුවේ.



පහත Yotube වීඩියෝව නරඹා සම්පුර්ණ අදහසක් ලබාගන්න 


ECT - electroconvulsive therapy විදුලිවලිප්පු ප්‍රතිකාරය   sinhala Sri lanka


මොලයට විදුළි සැර වද්දවා මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන කිරීම මෙමගින් සිදුවේ.


මෙහිදී බාවිත කරන විදුළි සැර ප්‍රමාණය අප නිවසේ බාවිතා කරන විදුලියට වැඩ වැඩිය . එනම් 250V - 450V  අතර විදුලි  සැරක්  තත්පර  5 - 25 ත් අතර කාලයක් ලබාදෙනු ඇත.
එවිට කෘතීම ව වලිප්පුවක්  ඇතිවේ. 

මාන්සපේශි ගැස්සීම අඩුකිරීමට  බේත් විදිනු ලැබේ 
සිහි නැති  කිරීම නිසා රෝගියා කිසිවක් දන්නේ නැත.
සතියකට 2-3 වතාව බැගින් රෝගියා අකර්මන්‍ය වනතුරු විදුලිසැර වද්දනු ලැබේ.


රෝගියාගේ මොලය දුර්වල වූ පසු ඔහුට තව දුරටත් ප්‍රබලව කල්පනා කිරීමේ හැකියාවක් නැත. මතකය මොලයෙන් මැකීගොස් ඇත .එවිට  රෝගය සුව වී ඇති බව මනෝ වෛද්‍යවරු පවසනු ඇත .


මනෝ වෛද්‍යවරු අතුරු ආබාධ රහිත බව පවසමින් මිනිස් මොළය  සියුම් ලෙස විනාස කරමින් කරන මෙම ප්‍රතිකාර තහනම් කළයුතු බව ඇතමුන්ගේ අදහසය. 




සරලව කියතොත් හරිගියොත් හරි. වැරදුනොත් සදාකාලික මන්ද බුද්ධිකයෙකි. නැතිනම් මතකය දුර්වල අයෙකි.






හිතට නැතිනම් මනසට  ප්‍රතිකාර කලයුතු රෝගයකට මොලයට ප්‍රතිකාර කිරීම හරිද?  වැරදි ද?   ඔබම සිතා  බලන්න.







මෙම ප්‍රතිකාරය රෝගියාගේ ලිකිත අවසරය ඇතිව  ලබාදීම කරනු ලැබේ.

එසේම මෙම ප්‍රතිකාරය රෝගියාගේ ලිකිත අවසරයකින් තොරව ලබාදීම නීති විරෝදී වේ.






Comments

  1. Umbala me kiyana boru walata hena gahanda one. Ape aiyyata depression hadila hayasarayak belle wala daganda haduwa. Anithimata ect deela sathiyak yanda kalin eya samanya thathweta awa.

    Umbala me kiyana boru hinda minissu marenawa.

    ReplyDelete

Post a Comment