Posts

ECT - electroconvulsive therapy විදුලිවලිප්පු ප්‍රතිකාරය

Image
ECT - electroconvulsive therapy  විදුලිවලිප්පු ප්‍රතිකාරය  විවිද මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස ECT  (විදුලිවලිප්පු  ප්‍රතිකාර ) ලබාදෙනු  ලැ බේ. මෙය කෙසේ දෙන ප්‍රතිකරයක්ද යන්න පිළිබඳව  බොහෝ  ශ්‍රී ලාංකිකයන් නොදනී.  මොලයට විදුළි සැර වද්දවා මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන කිරීම මෙමගින් සිදුවේ . පහත Yotube වීඩියෝව නරඹා සම්පුර්ණ අදහසක් ලබාගන්න  ECT - electroconvulsive therapy විදුලිවලිප්පු ප්‍රතිකාරය   sinhala Sri lanka මොලයට විදුළි සැර වද්දවා මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන කිරීම මෙමගින් සිදුවේ. මෙහිදී බාවිත කරන විදුළි සැර ප්‍රමාණය අප නිවසේ බාවිතා කරන විදුලියට වැඩ වැඩිය . එනම් 250V - 450V  අතර විදුලි  සැරක්  තත්පර  5 - 25 ත් අතර කාලයක් ලබාදෙනු ඇත. එවිට කෘතීම ව වලිප්පුවක්  ඇතිවේ.  මාන්සපේශි ගැස්සීම අඩුකිරීමට  බේත් විදිනු ලැබේ  සිහි නැති  කිරීම නිසා රෝගියා කිසිවක් දන්නේ නැත. සතියකට 2-3 වතාව බැගින් රෝගියා අකර්මන්‍ය වනතුරු විදුලිසැර වද්දනු ලැබේ. රෝගියාගේ මොලය ...